Translate

Sunday, September 7, 2014

අම්බලයාය ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ අක්‍රීයව තිබූ පොත් බැන්කුව යලි ස්ථාපනය කරන ලදී.

ආරාධනා
අම්බලයාය ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ ග්‍රාම සන්වර්ධන ‍රැස්වීම 2014-09-09 වන දින ප.ව.6.00ට පැවැත්වේ. ඔබ සැමට ආරාධනා